මෙත්තානිසංස සූත්‍රය - Meththanisansa Sutta

මෙත්තානිසංස සූත්‍රය - Meththanisansa Sutta


ප්‍රථම බණ වරය යි. අංගුත්තර නිකාය ට අයත් ය. අග්ගික්ඛන්ධෝපම සූත්‍රය නිසා ධර්ම සංවේගය ට පත් භික්ෂූන් ට දේශිත ය. මෛත්‍රී කිරීමෙන් හා මෛත්‍රී භාවනාවෙන් ලැබෙණ අනුසස් මෙත්තානිසංස සූත්‍රයෙ හි සඳහන් වේ. ත්‍රීසහශ්‍රී ලෝකධාතුව තුළ මෙ ම පිරිතෙ හි ශක්තිය පවතී. මෙම මෙත්තානිසංස සූත්‍රය අංගුත්තර නිකායේ ඒකාදසක නිපාතයට ඇතුළත් සූත්‍රයකි. මෙය පසු කළෙක මහා පිරුවානා පොත් වහන්සේ නම් වූ මහ පිරිත් පොතටද ඇතුළත් කර ඇත.

In English : https://www.accesstoinsight.org/tipitaka/an/an11/an11.016.piya.html
සිංහල වැඩිදුර දැනගැනීමට: :
https://pitaka.lk/?node=41107&coll=cs,aps



No comments

Powered by Blogger.