දස දිසා පිරිත- Dasa Disa Piritha 4:04 PM දස දිසා පිරිත- Dasa Disa Piritha චූල ජිනපංජරය ලෙස භාවිත කරනු ලබන්නේ දසදිසා පිරිතයි. විවිධ පොත්පත්වල මේ පිරිත විවිධාකාරයෙන් සඳහන් වී තිබුණත...