දස දිසා පිරිත- Dasa Disa Piritha


දස දිසා පිරිත- Dasa Disa Piritha


චූල ජිනපංජරය ලෙස භාවිත කරනු ලබන්නේ දසදිසා පිරිතයි. විවිධ පොත්පත්වල මේ පිරිත විවිධාකාරයෙන් සඳහන් වී තිබුණත් ඒවායෙහි දෝෂ නොමැති බව දැනුමින් පරිපූර්ණ ස්වාමින්වහන්සේ පෙන්වා දී තිබෙනවා. සියලු බුද්ධ යන්ත්‍රවලට වඩා දසදිසා පිරිතෙහි වටිනාකමක් තිබෙනවා. බුදුන්වහන්සේ අසනීප වූ අවස්ථාවක චුල්ල මහරහතන් වහන්සේ දේශනා කළ පිරිත දසදිසා පිරිත ලෙස හඳුන්වනවා. 


දසදිසා පිරිත බලගතු තත්ත්වයෙන් ඉහළයි. ධම්මෝෂධ සමන් නත්ති, නැතිනම් ධර්මය ඹෟෂධයක් කරගන්න යන බුදු වදනින් සියලු ලෙඩ රෝග, දුක් කරදරවලට බුදු ගුණ භාවිත කිරීමෙන් වඩා ප්‍රයෝජන ගත හැකියි.



No comments

Powered by Blogger.