ජලනන්දන පිරිත - Jalanandana Piritha


ජලනන්දන පිරිත

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසුව රහතන් වහන්සේලා විසින් නිපදවන ලද පිරිත්ද ඇති බව පෙනේ. දස දිසා පිරිත, ජය පිරිත, ඇණවුම් පිරිත ආදී පිරිත් ත්‍රිපිටක ග්‍රන්ථවලට ඇතුළත් නොවන්නේ එබැවින් විය හැක.

මේ අනුව පිරිතෙන් පල ප්‍රයෝජන ලැබීමට නම් ශ්‍රද්ධාවෙන් හා විශ්වාසයෙන් යුතුව පිරිත ශ්‍රවණය කළයුතුය. පිරිත් සූත්‍රවලින් විවිධ ශාන්ති කර්ම කළ හැකිය. ජල නන්දන පිරිත ඕනෑම අණ විණ දෝෂයක් ඉවත් කළ හැකි බලසම්පන්න පිරිතක් බව පහත කවි දෙකෙන් පෙනේ.

සඬෙවි ලොවේ දෙවියොත් හිස නමතී
සක් බූ පිසසුන් බිය වී දුවතී
ජලේ සැගෙවි වින දෝෂත් පුපුරතී
ලොවේ සතට මින් සුබසෙත සැලසෙතී
ඇඟේ තිබුණ හැම බන්ධන දුරුවෙයි කරමින්
නන්දන මුනිඳු දෙසූ ජල නන්දන
පිරිතෙන් දුරුවෙයි නන්දන

ජලනන්දන පිරිත වින කැපීමට පමණක් භාවිත කළ යුතු වන්නේ එයින් ශුභ කටයුතු සඳහා භාවිත කරන යන්ත්‍ර ආදියේ බලයද බිඳ දමන බැවිනි.


1 comment:

  1. Lucky 7 - JTM Hub
    Lucky 7 Casino · 3. The Casino. · 1. The Casino. · 남원 출장마사지 2. The 오산 출장샵 Casino. · 3. The Casino. · 4. The Casino. · 5. The 구리 출장마사지 Casino. · 6. The 서귀포 출장샵 Casino. 목포 출장안마

    ReplyDelete

Powered by Blogger.