කඳ පිරිත - Kadha Piritha (ඛන්ධ පරිත්ත)


කඳ පිරිත - Kadha Piritha (ඛන්ධ පරිත්ත)

මේ පිරිත සර්පයන් බහුල පෙදෙස්වල වෙසෙන අයට ආරක්‍ෂාව සඳහා භාවිත කිරීමට තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද්දකි. මෙය භාවිත කරන තැනැත්තා සර්පයෝ දෂ්ට නො කෙරෙති. මෙය සර්ප විෂ බස්වන මන්ත්‍රයක් ලෙස ද භාවිත කරති. මේ පිරිත අංගුත්තර නිකායේ චතුෂ්ක නිපාතයේ හා චූල වග්ගපාළියේ ඛුද්දක වත්ථුඛන්ධකයේ ද දක්නා ලැබේ.

මෙයට ඛන්ධපරිත්ත යන නම තබා ඇත්තේ ඛුද්දක වත්ථුක්ඛන්ධකයේ ආ නිසා විය හැකිය. සර්පයන් බහුල පෙදෙස්වල වෙසෙන කල්හි දිනපතා මේ පිරිත කියනු. සර්පයන් ඇති පෙදෙස්වල යන විට ද මෙය කියා යනු.

The Khanda piritha depicts the value of loving kindness. A monk who died of a snake bite, did not practise loving kindness towards them. If he practised loving kindness this tragedy could not have occurred, stated the Buddha. 



No comments

Powered by Blogger.