මෛත්‍රී සූත්‍රය - Meeythri Suthraya
මෛත්‍රී සූත්‍රය - Meeythri Suthraya
මෙය විශේෂයෙන් දෙවියන්ට පි‍්‍රය පිරිතකි. ඒ නිසා මෙය භාවිත කරන තැනැත්තා දෙවියන්ට පි‍්‍රය වේ. එහෙයින් දෙවියන්ගේ ආරක්‍ෂාව ඔහුට ලැබේ. අමනුෂ්‍යයන්ට හා මනුෂ්‍යයන්ට ද පි‍්‍රය වේ. එබැවින් ඔහුට අමනුෂ්‍ය උපද්‍රවයන් හා සොර සතුරු බිය ද අඩුවේ.
ඔහුට ගිය ගිය තැන සැලකිලි ලැබේ. මෙයින් ලැබෙන ඵලය අඩුවක් නැතිව ලැබීමට නම් මෙහි අර්ථ ද තේරුම් ගෙන භාවිත කළ යුතුය. එසේ කරන්නහුට මෙය භාවනාවක් ද වේ.
Leave a Comment