චන්ද පිරිත - Chandha Piritha
චන්ද පිරිත - Chandha Piritha
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේත නම් රාජ කුමාරයාගේ උයන්හි අනේපිඬු මහා සිටුහු විසින් කරවන ලද අරම්හ වැඩවසන සේක. එසමයෙහි චන්ද්‍ර දිව්‍ය පුත්‍ර තෙම රාහු අසුරේන්ද්‍රයා විසින් අල්ලා ගන්නා ලද්දේ විය. ඉක්බිති චන්ද්‍ර පුත්‍ර තෙම එවේලෙහි බුදුරදුන් සිහි කරමින් මේ ගාථාව කීයේය.
Leave a Comment