අන්තරාය නිවාරන පිරිත - Antharaya Niwarana Piritha


අන්තරාය නිවාරන පිරිත - Antharaya Niwarana Piritha

මෙම මහ බල ඇති ගාතා රත්නය ශ්‍රි ලංකාව ප්‍රධාන කොට බුදු දහම පවතින සියලුම දෙශයන්හි භාවිතයට ගැනෙන්නේකි. ලොව පුරා බෞද්ධයන්ගේ ගෞරවාදරයට පාත්‍රවු මෙම ගාතා රත්නය භාවිත කිරිමෙන් සතුරෝ දමනය වෙති ඇස්වහ කටවහ දුරුවෙයි. නිරෝගි බාවය හා මානසික ප්‍රිතිය උදා වෙයි.



No comments

Powered by Blogger.