ගිරිමානන්ද සූත්‍රය
සිරි සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනන්ත සත්ත්වයන්ට දුක්
වේදනා සමනය කොට සැනසුම ලබා ගැනීමට අති ශ්‍රේෂ්ඨ ධර්මයක් දේශනා කළ සේක. එම
දේශනා අතර ගිරිමානන්ද සූත්‍රය මානසික පරිවර්තනයකින් ශාරීරික වේදනා නැති
කිරීමට, වේදනා අරමුණු කරගෙන රාගාදී කෙලෙස් දාහ නිවීමට, විමුක්ති සුවයෙන්
සැනසීමට මහෝපකාරී වන්නේ ය.
Leave a Comment