ධම්මචක්කප්පවත්තන සූත්‍රය
ධම්මචක්කප්පවත්තන සූත්‍රය - Dhammachakkapavattana Suttra
ප්‍රථම ධර්ම දේශනයේදී, මිනිස් ලොවින් මාර්ග ඵල ලාභී වූයේ කොන්ඩඤ්ඤ උතුමා පමණි. එනමුත් එය, පංච නියාම ධර්මයන්ගේ, “ධර්ම නියාමය”ට අනුව, දස දහසක් සක්වලට එක හඬින් ශ්‍රවණය විය. දස දහසක් සක්වල, අසංඛ්‍යයක් (කෝටිය 20 වාරයක් කෝටියෙන් වැඩි කල විට ලැබෙන බිංදු 140 ක් සහිත දහමේ අඩංගු නමක් සහිත විශාලම සංඛ්‍යාව – අසංඛ්‍ය ලෙස හැඳින්වේ) පිරිසට නිවන පෑදූ, එයින් දහ අට කෝටියක් දෙව් බඹුන්ට අති උතුම් අරහත්වය ලබා දුන් ධම්මචක්කප්පවත්තන සූත්‍රයයි.
The Dhammachakkapavattana Sutta delivered to the first five disciples contains the most important teaching of the Buddha, which is detailed as the Noble Eightfold Path and the four Noble Truths. In the Saccavibanga sutta, the Buddha describes the four Noble Truths.
Leave a Comment