පරාභව සූත්‍රය - Parabhava Suttra


පරාභව සූත්‍රය - Parabhava Suttra

මිනිසුන්ගේ දියුණුවත් පරිහානියත් පිළිබඳව මේතරම් කථාකරන අවධියක් මීට පෙර තිබුණේදැයි සැක සහිතය. "බලන්න රජෙක් වගේ හිටි මනුස්සයනෙ අද බලු වෙලා තියෙන්නේ" මේ කියමන කීදෙනෙකු විෂයෙහි යෙදිය හැකිද? ඔවුහු පරිහානියට පත්වූ හේතුව ඔවුහුත් නොදනිති.

එක් කාලයක බුදුන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් වෙහෙරේ වැඩ වසන දිනෙක දෙවි කෙනක් පැමිණ "භාග්‍ය වතුන් වහන්ස පුද්ගලයෙක් පරිහානියට පත් වන කරුණු මොනවාදැයි දැන ගැනීමට පැමිණියෙමුයි සැලකර සිටියේය." එහිදී බුදුන් වහන්සේ පහත සඳහන් කරුණු පුද්ගල පරිහානියට හේතු වේයැයි දේශනා කල සේක.

දෙවියන් ඇසූ පැනයට පිළිතුරු ලෙස බුදුන් වහන්සේ කාරණා 12 ඇතුලත්ව පරාභව සූත්‍රය දේශනා කල සේක.



No comments

Powered by Blogger.