ආටානාටිය සූත්‍රය - Atanatiya Suthraya
ආටානාටිය සූත්‍රය
භික්‍ෂු භික්‍ෂුනී උපාසක උපාසිකා යන සිවුවනත් පිරිසට අමනුෂ්‍යයින්ගෙන් වන උවදුරු වළක්‌වා ගැනීමට සතරවරම් දෙවියන් වෙනුවෙන් වෛශ්‍රවණ දෙවියන් පැවසුව බව මේ පිරිතේ දැක්‌වේ. මෙය භාවිතා කිරීමෙන් අමනුෂ්‍ය උවදුරු ඉවත්වේ. දෙවියන්ගේ ආරක්‍ෂාව ලැබේ. කලක් දිනපතා භාවිතා කළ හොත් අමනුෂ්‍යයෝ කීකරු වන බවද කියනු ලැබේ.
Leave a Comment